අන්තවාදී මත පැතිරූ දෙදෙනෙකු අත්අඩංගුවට March 26, 2021 Facebook Twitter Pinterest WhatsApp මාතලේදී හා මඩකලපුවේදී අන්තවාදී මත පැතිරවීම හා අරමුදල් රැස් කිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.