ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ට කොවිඩ් වැළදෙයි

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ තමා ස්වයං නිරෝධායනයවීමට සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ඇති බවය.