වැලිගම මුහුදු වෙරළේ තිබී මියගිය කැස්බෑ සිරුරු 2ක් හමුවෙයි March 29, 2021 Facebook Twitter Pinterest WhatsApp වැලිගම මුහුදු වෙරළේ තිබී මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුන් අල්ලන දැල්වල පැටලී මෙලෙස මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසයි. මියගොස් සිටි කැස්බෑවුන්ගේ උදරය පැලී බිත්තර පිටතට ද පැමිණ තිබේ.