සූවස් ඇළ මාර්ගයේ සිර වූ බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනේ

Share

පසුගියදා සූවස් ඇළ මාර්ගයේ සිරවී තිබූ දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන MV EVER GIVEN නම්, බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇළ හරහා මෙම අවහිරතාවය සිදු වීම නිසා ඇළ දෙපස වෙනත් නැව් 200 කට අධික ප්‍රමාණයක විශාල තදබදයක් ඇති වී තිබූ බවයි.

Read more

Local News