ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරු රිමාන්ඩ් කෙරේ

Share

අප්‍රේල් 01 වැනිදා දක්වා ස්වර්ණමහල් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය මාර්තු 16 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

Read more

Local News