රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ත වෙයි

Share

මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (01) උදෑසන ස්වර්ගස්ථ වී ඇත.

මියයන විට රායප්පු ජෝශප් හිමිපාණන් 80 හැවිරිදි වියේ පසුවිය.

Read more

Local News