කල්ඉකුත් වු රියදුරු බලපත්‍ර හිමියන්ට දැනුම් දීමක්

Share

අප්‍රේල් පළමු වනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල්ඉකුත් වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව මාස 06කින් තාවකාලීකව දිර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෝටර් රථ ප්‍රවහන කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර දැනටමත් වලංගු කාලසීමාව දිර්ඝ කර ඇති රියදුරු බලපත්‍ර සඳහා එය අදාළ නොවන බව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.

Read more

Local News