ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක්

Share

ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එහි සමාජිකයින් ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා – කමිටු ප්‍රධානි / ඈෂ්ලි ද සිල්වා / සුජීව මුදලිගේ / උචිත වික්‍රමසිංහ / අමල් එදිරිසූරිය යන මහත්වරුන් පත් කර තිබේ.

Read more

Local News