අද සිට විශේෂ බස් රථ සේවාවක්

Share

අද(03) සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේය.

ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහාය.

ඒ අනුව දෛනිකව ධාවනය කෙරෙන බස් රථවලට අමතරව තවත් බස් රථ 200 ක් යොදවනු ලැබේ.

මෙම විශේෂ බස් රථ සේවාව අප්‍රේල් 15 වැනිදා වනතුරු ක්‍රියාත්මක අතර 15 වැනි දායින් පසු නැවත කොළඹට පැමිණීම සඳහා එම බස් රථම යෙදවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

Read more

Local News