නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැනයයි

Share

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කල ප්‍රහාරකින් අනතුරුව මෙම සිරකරුවන් පිරිස පැන ගොස් ඇති බවයි.

පැනගිය පිරිසෙන් 6ක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබේ.

Read more

Local News