මෙරට කොවිඩ් මරණ ගණන 588ක් දක්වා ඉහළට April 7, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා විය. ඒ් අනුව මෙතෙක් මෙරට කොරෝනා වෙෙරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ.