සා/පෙළ සෞන්දර්යය විෂයන් හී පොදු පරීක්ෂණ පවත්වන දින ප්‍රකාශයට

Share

මැයි 18 වැනි දා සිට 30 දක්වා 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසීය.

Read more

Local News