කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසර කරවීමට නාසා ආයතනය අද සැරසෙයි

Share

කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසර කරවීමට නාසා ආයතනය විසින් අද සැලසුම් කර තිබෙනවා. “Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්ත වන අතර එම එය අත්හදාබැලීම අද සිදු කරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

Read more

Local News