අප්‍රේල් 21 සියලු කතෝලික පාසල්වලට නිවාඩුවක්

Share

අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

Read more

Local News