පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ රාජගිරියේදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් .

Read more

Local News