මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 625 දක්වා ඉහළට

Share

ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News