කැස්බෑව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 97ක්

Share

කැස්බෑව ප්‍රදේශයේ පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණවල වලදී 65 දෙනෙකු හඳුනාගෙන කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

දින 05ක කාලයක් තුල එම ප්‍රදේශයේ සිදු කල PCR පරීක්ෂණ 164 කින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 97ක් ලෙස වාර්තා වී ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.

Read more

Local News