තවත් පාසල් කිහිපයක් වැසෙයි

Share

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක පාසල් (30) දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව වසාදමා ඇති පාසල් ,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්

Read more

Local News