රත්නපුරයේ පළාත් සභා පාසල් වැසේ April 27, 2021 Facebook Twitter Pinterest WhatsApp පළාත් සභාව මගින් පාලනය වන රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.