දිවයින පුරා පෙරපාසල් ද තාවකාලිකව වැසෙයි April 27, 2021 දිවයින පුරා පෙර-පාසල් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. පිරිවෙන් ද එදින තෙක් වසා දමන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරන්නේ.