මෙරට දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ – ආසාදිතයින් 1716 ක්

Share

නව කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු ඊයේ අලුතින් හදුනා ගැනුණා. එය එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනවන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා කොරෝනා ආසාදිතයින් ගණන 109,862ක් දක්වා ඉහළ ගියා.

Read more

Local News