ඊයේ මෙරටින් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක්

Share

අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු අලුතින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ද වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 111,753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News