දිල්ලි සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් පාලනයට හමුදා සහාය ඉල්ලයි

Share

ඉන්දියාව මුහුණ දී සිටින කොවිඩ් වාතාවරණය හමුවේ සෞඛ්‍ය බලධාරීන් හමුදා සහාය ඉල්ලා සිටී.

නගරයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක මේ වනවිට රෝගීන්ගෙන් පිරි ඇති අතර ඔක්සිජන් හිඟය හේතුවෙන් රෝහල් අර්බුදයකට පත්ව ඇත.
එබැවින් කොවිඩ් සත්කාර පහසුකම් සහ දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යෑමට හමුදාවේ සහාය ලබා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

Read more

Local News