උසස් පෙළ ප්‍රතිපල නිකුත් වෙයි

Share

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ප්‍රතිපල ලබාගත හැකියි

Read more

Local News