ඊයේ දිනයේ ගම්පහින් හා කොළඹින් ආසාදිතයින් 500 ඉක්මවයි

Share

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 542 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් ලෙස වාර්තා වුණා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න..

Read more

Local News