ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළට

Share

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 382,691 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,786ක්.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දෙකෝටි 65 ලක්ෂ 8234ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 226,169කි.

Read more

Local News