තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කෙරේ

Share

තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කර තිබෙනවා.

1 . කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

2 . ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් බල ප්‍රදේශය

⏺️ ඇලපිටිවල නවම්මහර ගම
⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර

3 ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් බල ප්‍රදේශය
⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම

අහංගම පොලිස් බල ප්‍රදේශය
⏺️ අටානිකිත ග්‍රාම නිලධාරී වසම

  1. රත්නපුර දිස්ත්‍රික්කය
    පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය

⏺️ සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
⏺️ දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
⏺️ ගොඩගම ග්‍රාම නිලධාරී වසම

කහවත්ත පොලිස් බල ප්‍රදේශය

⏺️ කටංගේ අංක 3 කොටස

  1. හම්බන්තොට දිස්ත්‍රික්කය
    ⏺️ සූරියවැව නගරය
  2. කෑගල්ල දිස්ත්‍රික්කය
    බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය

⏺️ උඩපොත ග්‍රාම නිලධාරී වසම
⏺️ කැන්දාව ග්‍රාම නිලධාරී වසම

Read more

Local News