ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568ක්

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 129,755ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News