ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 16 සීමාව ඉක්මවයි

Share

සමස්ත ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි 16 ඉක්මවා ගියේය.

ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් 160,322,806 මේ වන විට වාර්තා වී ඇති අතර, සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,331,127කි

Read more

Local News