අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර 336ක දැඩි වර්ෂාපතනයක්

Share

අද උදෑසන 8.00 න් අවසන් වූ පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අගලවත්ත ප්‍රදේශයටයි. මිට අමතරව ගාල්ල , හිනිදුව කැටන්දොළ ප්‍රදේශ වලට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read more

Local News