බෝගම්බර රැඳවියන් වහලය මත නැග විරෝධතාවයක වෙයි

Share

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග අද උදෑසන සිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ඔවුන්ව PCR පරීක්ෂණ සදහා යොමු කරන ලෙස හා ඇප ලබාදෙන ලෙස ඉල්ලාය.

Read more

Local News