ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 21ක්

Share

ඊයේ දිනයේ කොවිඩ් මරණ 21ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව ද 962 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News