කොරෝනා ආසදිතව සිටි 1,307ක් සුවය ලබයි

Share

කොරෝනා ආසදිතව සිටි 1,307 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 119,629ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News