සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක්

Share

සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

එමෙන්ම මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

Read more

Local News