අද මේ දක්වා ආසාදිතයින් 1,579ක්

Share

අද මේ දක්වා ආසාදිතයින් 1,579ක් අලුතින් හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read more

Local News