අක්ෂි රෝහලට පැමිණෙන්නන්ට දැනුම් දීමක්

Share

අක්ෂි රෝහලට පැමිණෙන්නන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එනම්, ජාතික අක්ෂි රෝහලෙන් ප්‍රතිකාර හා සේවාවන් ලබා ගැනිමේදී දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

Read more

Local News