ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට May 21, 2021 ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ වී ඇත. දින 11 ක් පුරා ජීවිත 240ක් අහිමිකරමින් ක්‍රියාත්මක වූ දරුණු ගැටුම් අවසන් කරමින් සටන්විරාමයකට එළඹීමට දෙපාර්ශවයම එකඟත්වය පළකළහ.