කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට මෙහෙයුම්

Share

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ නාවික හමුදාව හා වරාය අධිකාරිය එක්වයි.

රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි නාවික හමුදාව සදහන් කරන්නේ.

Read more

Local News