ඊයේ මෙරටින් කොරෝනා මරණ 44ක්

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 44ක් වාර්තා වී ඇති බව , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News