මැයි 30 සහ 31 ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ

Share

මැයි 30 සහ 31 දෙදින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළෙඳුන්ට සහ ජංගම වෙළෙඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම අවස්ථාව හිමි වෙනවා.

Read more

Local News