රත්නපුර එන්නත්කරණය හෙට සිට ඇරඹේ

Share

එන්නත්කරණ වැඩසටහනේ ඊලග පියවර ලෙස රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව හෙට දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read more

Local News