ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ක්‍රමයෙන් අඩුවේ

Share

දින 45කට පසු පළමු වරට ඉන්දියාවේ දෛනික අඩුම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇත.

ඒ අනුව ගත වූ පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 173,790ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දෛනික ආසාදිතයින් ලක්ෂ 2කට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ දෙවන දිනය ලෙස ඊයේ (28) දිනය සැලකේ.

Read more

Local News