වියට්නාමයේ සංචාරය කර ඇති සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබෙන වාර්තා වෙනවා. එම තහනම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ.
Share
Read more




