ඊයේ දිනය තුල ‍කොවිඩ් එන්නත් 84,565ක් ලබාදෙයි

Share

මෙරට එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබෙනවා. ඒ මේ දක්වා
දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වන බවයි විෂයභාර අමාත්‍යවරයා සදහන් කරන්නේ.

සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 72,887 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 10,157 දෙනෙකු සඳහා ලබාදීමට ඊයේ කටයුතු කර තිබෙනවා.

Read more

Local News