මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

Share

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද ශ්‍රී දළදා මාළිගාවේ “අපේ සත්කාරය“ වැඩසටහනට සමගාමිව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථනය ස්ථාපිත කර තිබෙනවා.

එය අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලැබුවා.

Read more

Local News