ලුණු හිඟයක් නෑ -ඇමති බන්දුල කියයි

Share

මෙරට මුහුදු ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වුවද එය ලුණු නිෂ්පාදනය සදහා බාධාවක් නොවන බව ලුණු සමාගමේ සභාපතිවරයා සදහන් කරනවා.

මේ අතර මේ පිලිබදව අදහස් දක්වමින් ආමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ මෙරට ලුණු හිගයක් නොමැති බවත් ලුණු නිෂ්පාදනයේ අතිරික්තයක් මෙරට තුල පවතින බවයි.

Read more

Local News