ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු ඇරඹේ

Share

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වන්නේ. නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව පැවසෙනවා.

Read more

Local News