රු.5000 දීමනාව ලබාදීම අද සිට

Share

මේ වන විට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් ව සිටින දෛනික අදායම් අහිමි වූ සහ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ⁣ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරනවා.

Read more

Local News