ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තවත් දින 7 කට වැසෙයි

Share

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තවත් දින 7 කට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ මෙල්බර්න් නුවරින් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමු වීමත් සමගයි.

ඒ අනුව මෙල්බර්න් නගරයේ ගමනාගමනයට අවසර ලබා දී ඇත්තේ අතවශ්‍ය සේවා සදහා පමණි.

Read more

Local News