නිරෝධායන රීති කැඩූ තවත් පුද්ගලයින් 947ක් පොලිස් අත්අඩංගුවට

Share

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ තවත් පුද්ගලයින් 947 දෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්.

Read more

Local News